අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණවිරු රියල් ස්ටාර් දෙවන ස්ථානය දිනූ දේශාන් දයාරත්නට උසස්වීමක්

    ජූලි 31, 2014
    ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් රණවිරු රියල් ස්ටාර් IVවන මෙහෙයුමට  සහභාගී වූ නායක ගුවන් භට දේශාන් දයාරත්න එහි දෙවන ස්ථානය හිමිකර ගනිමින් ගුවන් හමුදාවට කීර්තියක් අත්කර දීම වෙනුවෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක විසින් ඊයේ  (30) දින ස්ථිර කෝප‍්‍රල් නිලය දක්වා උසස් වීමක් ප‍්‍රදානය කරන ලදී.
     
    පොලොන්නෙරුවේ පදිංචි දේශාන් දයාරත්න, එම්.ජී. සරත් දයාරත්න මහතා සහ එස්.ජී. රම්‍යලතා මහත්මියගේ දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවා වේ. පොලොන්නරුව ඉරහඳකෙටූවැව මහා විද්‍යාලයේ ආදි ශිෂයෙක් වන මොහු 2008 වසරේ ගුවන් හමුදාවට බැඳුණු අතර, දැනට ගුවන් හමුදා වන්නි කඳවුරේ සේවය කරනු ලබයි.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya