මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ වාර්ෂික ආඬිපූරම් උත්සවය

    ජූලි 29, 2014

    වැල්ලවත්ත, මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ වාර්ෂික ආඬිපූරම් උත්සවය විසිහත්වෙනි වරටත් ජූලි මස 30 සිට අගෝස්තු 6 දක්වා පැවැත්වේ.



    ජූලි මස 30 දින උදේ 08.30ට කොළඹ කොටුව, නව කදිරේෂන් කෝවිලෙන් ඇරඹෙන කිරි කාවඩි පෙරහැර 300කට අධික බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිල වෙත ගමන් කිරීමට සූදානම් කර ඇත.

     

    රථ පෙරහැර අගෝස්තු 02 වන දින උදෑසන 06.30ට ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලෙන් ගමන් අරඹා එදින සවස නැවත කෝවිල වෙත ගමන් කිරීමට නියමිතය.

    දිය කැපීමේ උත්සවය  අගෝස්තු 03 වන දින උදෑසන 08.00ට යෙදී ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya