අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද රාමලාන් උත්සවය සමරයි

    ජූලි 29, 2014
    ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව අද (29) රාමලාන් උත්සවය සමරනු ලබයි.
     
    මාසයක කාලයක් පුරාවට උපවාසයේ නිරතව සිටින මුස්ලිම් ජනයා උපවාසය අත්හැර ඊදුල් - ෆීත්ර් නමැති නෝම්බි අවුරුද්ද සැමරති.
     
    මුස්ලිම් බැතිමතුන්ගේ රාමසාන් උපවාසය පසුගිය ජුනි (29) වැනි දින සිට නව සඳ දැකීමෙන් ආරම්භ කෙරිණි. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya