අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ දිස්ත්‍රික් බාලදක්ෂ ශත සංවත්සර සැමරුම ලබන මස 01

    ජූලි 27, 2014
     
    කොළඹ දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයට සිය වසරක් සපිරීම නිමිත්තෙන් කොළඹ ශත සංවත්සර ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරිය අගෝස්තු 01 සිට 07 දක්වා මාදම්පේ, දුම්මලසූරිය වයිග්රෝ කඳවුරු භූමියේදී පැවැත්වේ.

    මෙම ජම්බෝරිය සඳහා ශ්‍රී ලංකාව ඇතුළත්ව රටවල් 30ක බාලදක්ෂ පෝතක පෝතිකාවන් 3500කට අධික පිරිසක් ද, අධිපෝතක බාලදක්ෂයින් 1500කට ආසන්න පිරිසක් ද සහභාගී වීමට නියමිත වේ.

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජම්බෝරිය ආරම්භවීමට නියමිත අතර, ඒ සඳහා වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, ප්‍රධාන කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා, ලෝක බාලදක්ෂ කමිටුවේ සභාපති සයිමන් හැංග් බෝක් රී, ආසියානු පැසිෆික් කලාපීය බාලදක්ෂ කම්ටුවේ සභාපති ආචාර්ය චෝ ෂෝ පෝ මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වනු ඇත. 

     ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya