අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික අධ්‍යාපන පොත් ප්‍රදර්ශනය ලබන 30 දක්වා

    ජූලි 26, 2014
    කොළඹ මහජන පුස්තකාල සුබසාධක සංගමය 7 වන වරටත් සංවිධානය කරනු ලබන ජාතික අධ්‍යාපන පොත් ප්‍රදර්ශනය හා සල්පිල ලබන 30 දින දක්වා කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වේ.
     
    මේ ප්‍රදර්ශනය හා සල්පිල සෑම දිනකම පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා පැවැත්වෙනු ඇත. ප්‍රදර්ශනයට සමගාමීව දැනුවත් කිරීමේ වැඩසටහන් ද මෙහි සංවිධානය කර ඇත.
     
    ජාතික අධ්‍යාපන පොත් ප්‍රදර්ශනය හා සල්පිල පසුගිය 24දා ආරම්භ කෙරිණි.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya