අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උස්සන්ගොඩ සංචාරක කඳවුර 15 දා දක්වා

    ජනවාරි 12, 2019

    මානව පරපුරේ සුහදත්වය, සාමය හා සමාදානය දියුණු කරන සංකාරක ව්‍යාපාරය මගින් රටවල් 70ක් නියෝජනය කෙරෙන හත්වන උස්සන්ගොඩ සංචාරක කඳවුර පෙරේදා (9) සවස ආරම්භ වී ලබන (15) වැනිදා දක්වා පැවැත්වේ.

    මෙම කදවුරට විදේශිකයන් 3000ක් පමණ දැනටම සහභාගි වී සිටින අතර මෙම සංඛ්‍යාව ඉදිරි දිනවලදී තව දුරටත් අපේක්ෂා කෙරේ. සංචාරක සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය සහ අදාළ රජ්‍ය ආයතනවල සහයෝගය සහිතව පරිසර හිතකාමී කෙටිකාලින සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස මෙම කදවුර සැලකේ.

    මෙම වැඩසටහන මගින් ප්‍රදේශයේ ජනතාවට ආර්ථික වාසි රැසක් අත්වී තිබේ. සමාරම්භක උත්සවයේදී දේශීය සංස්කෘතික නර්තන මෙන්ම විදේශීය පොප් සංගීත කණ්ඩායම් රැසක් ද නිර්මාණ ඉදිරිපත් කිරීම මගින් ජාතීන් අතර පවතින කලා කුසලතාවන් වර්ධනය වීමට හේතු වූ බව සංවිධායකයෝ පවසති

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya