අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යෞවන සමාජ ඉෆ්තාර් උළෙලක් හෙට

    ජූලි 24, 2014
    ජාතික තරුණ සේවා සභාව සහ ශී‍්‍ර ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික උපවාසය අත්හැරීමේ "ඉෆ්තාර්" උත්සවය හෙට (25) පස්වරු 5.30ට මහරගම ශී‍්‍ර ලංකා යූත් පරිශ‍්‍රයේදී පැවැත්වේ.
     
    ඉස්ලාම් තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගීවන මෙම අවස්ථාවට ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලු ම මුස්ලිම් මැති ඇමතිවරුන් සහභාගීවීමට නියමිතය.
     
    මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා ශී‍්‍ර ලංකාවේ තරුණ සේවා අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ ලලිත් පියුම් පෙරේරා, මෙහෙයුම් අධ්‍යක්ෂ අජිත් නාරගල මහත්වරු සහභාගි වෙති.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya