අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ඉෆ්තාර් උත්සවය අධ්‍යාපන ඇමතිගේ සහභාගිත්වයෙන්

    ජූලි 22, 2014

    කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ඉස්ලාම් සංගමය විසින් 14 වරටත් සංවිධානය කළ ඉෆ්තාර් උත්සවය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා එම විද්‍යාලයේදී පැවැත්විණි.


    මෙම විදුහලේ විදුහල්පති ඩී.එම්.ඩී. දිසානායක මහතා, පාසලේ ඉස්ලාම් සංගමය භාර ආචාර්ය එම්.අයි.එම්. ෆිර්ඩවුස් මහතා, සෑම ආගමකටම අයත් ගුරුවරුන්, දෙමාපියන් සිසුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya