අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    18 සන්නිය ඇතුළත් විශේෂ මුද්දර පෙළක්

    අගෝස්තු 01, 2018
    ශ්‍රී ලංකාවේ ශාන්තිකර්මවල ඓතිහාසික සලකුණක් වන 18 සන්නියෙහි වෙස් මුහුණු සහ අවස්ථා නිරූපිත මුද්දර 18ක් සහ සිහිවටන පත්‍රිකා 03ක් නිකුත් කිරීමට මුද්දර කාර්යාංශය කටයුතු යොදා ඇත.
     
    රුපියල් 15ක වටිනාකමින් යුතු මෙම මුද්දර පෙළ මුද්දර නිර්මාණ ශිල්පී කුමුදු තාරක මහතා විසින් නිර්මාණය කොට ඇත.
     
    මුද්දර පෙළ නිකුත් කිරීම ලබන 08දා තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් තැපැල් මූලස්ථානයේ දී සිදු කෙරේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya