මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවීන රූපවාහිනී මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න සමුගනී

    ජූනි 05, 2018

    ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු මෙන්ම රූපවාහිනි නිවේදකයෙකු වන හේමනලින් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    මියයන විට ඒ මහතා 55 වන වියේ පසු වුණි. ජාතික රූපවාහිනියෙන් විකාශය වූ 9.05 වාර්තා වැඩසටහන තුළින් හේමනලින් කරුණාරත්න මහත ජනතා ප්‍රසාදයට පත් විය .රූපවාහිනී මධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී මෙහෙවරක් සිදු කිරීමට සමත් වූ හේම නලින් කරුණාරත්න මහතා ප්‍රවීන නිවේදකයකු ලෙස විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයට නොමැකෙන සටහනක් තබා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya