මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පණ්ඩිත් අමරදේවයන්ගේ අසපුවේ ඉදිකිරීම් නව මසකින් අවසන්

    මැයි 16, 2018

    ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ අසපුවේ ඉදිකිරීම් ඉදිරි මාස 9ක් තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව සම කැබිනට් ප්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    පණ්ඩිත අමරදේවයන් ජීවත්ව සිටියේදී සිදු කරනු ලැබූ ඉල්ලීමකට අනුව මෙම අසපුවේ ඉදිකිරීම් ආරම්භ කර තිබෙන බව අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

     

    ඒ මහතා ප්‍රකශ කළේ මේ වන  විට එම අසපුව ඉදිකිරීමේ ඉඩම වෙන් කර සැලසුම් සකස් කර තිබෙන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya