අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මක්කම වන්දනාව සැප්තැම්බර් මුල සිට

    ජූලි 16, 2014

    මුස්ලිම් ආගමිකයන්ගේ පූජනීය ස්ථානයක් වන මක්කම වන්දනා චාරිකාව මෙවරත් සැප්තැම්බර් මුල් සතියේ සිට ආරම්භ කෙරෙන බව මුස්ලිම් ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.එච්.එම්. ෂමිල් මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.


    මක්කම වන්දනා චාරිකාව සඳහා ලැබී ඇති ඉල්ලුම්පත්වල ප්‍රමුඛතාවන්ට මුල් තැන දෙමින් මෙම වන්දනාකරුවන් තෝරා ගැනීම සිදු කෙරේ. මේ සඳහා ප්‍රසිද්ධ දැන්වීම් මගින් ඉල්ලුම්පත් කැඳවීම සිදු කෙරුණි.

    මෙවර මක්කම වන්දනාව සඳහා බැතිමතුන් 50, 70 යනාදී කාණ්ඩවලට සකස් කර ගත් කණ්ඩායම් 35ක් පමණ සහභාගී කර ගැනීමට කටයුතු යොදා ඇති බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya