අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කඩවත්සතර බක් මහ උළෙල ඇරඹේ

    අප්‍රේල් 24, 2018

    ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මෙහෙයවීමෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරනුලැබු ගාල්ල දිස්ත්‍රික් බක් මහ උළෙල අද (24) උදෑසන  ස්දේශ කටයුතු අමාත්‍යංශ ලේකම් එස් ටි කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    පිරිමි සහ කාන්තා බයිසිකල් සහ මැරතන් තරඟාවලිය ආරම්භ කිරිමට සංඥාව ස්දේශ කටයුතු අමාත්‍යංශ ලේකම් එස්. ටි. කොඩිකාර මහතා විසින් ලබා දෙනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya