අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වේළුසුමනපුර ඇසළ තොරණ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා අතින් විවෘත කෙරේ

    ජූලි 15, 2014

    වේළුසුමනපුර බෞද්ධාලෝක ඇසළ තොරණ ඇසළ පුන් පොහෝ දින සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා අතින් විවෘත කෙරිණ.


    මෙවර මෙම තොරණ ප්‍රදර්ශනය කෙරුණේ නව වන වරටයි. මෙම තොරණ රාජයා මගින් කාමණීය නායක කතා වස්තුව ප්‍රදර්ශනය කෙරිණි. 

    මීට සමගාමීව එම ස්ථානයේ පවත්වනු ලැබූ බත් දන්සලක් ද සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා අතින් විවෘත කෙරුණු බව සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

    ECB
    pri2


    pri3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya