අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කතරගම අවසන් රන්දෝලි පෙරහර අද

    ජූලි 12, 2014
    ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් 
    රන්දෝලි පෙරහර අද (12) රාත්‍රී වීදි සංචාරය කරනු ඇත.

    හෙට (13) මැණික්ගඟේ දිය කැපීමේ චාරිත්‍රයෙන් පසු ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වේ.

    කතරගම ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වන්නේ කප් සිටුවීමෙනි. කප් සිටුවා දින 44ක් 
    ගෙවුණු පසු කතරගම මහා දේවාලයේ පෙරහර ආරම්භ කෙරිණි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya