අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෝමාවතී ශ්‍රී දකුණු දළදා පෙරහර ලබන 12දා

    ජූලි 10, 2014

    පොලොන්නරුව ඓතිහාසික සෝමාවතී පුදබිම කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබන ශ්‍රී දකුණු දළදා පෙරහර ලබන 12 වන එනම් ඇසළ පුන් පොහෝ දින රාත්‍රී 8.00ට පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

    සෝමාවතී රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වෙන මේ පෙරහර මෙවර පවත්වන්නේ 09 වන වරටයි.

    අලි ඇතුන් හා නර්ථනාංග රැසකින් සමන්විත මේ පෙරහරේ හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

    NDH/WK-BG dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya