මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උඳුවප් පුර පොහෝ දිනය අදයි

    දෙසැම්බර් 03, 2017

    උඳුවප් පුර පොහෝ දිනය අද(3) ට යෙදී ඇත.

    ශාසනික සිදුවීම් ගණනාවකට මුල් වූ අද වැනි දිනක සිරි සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ සිරිලකට වැඩම කිරීම ද සිරි මහ බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛාව වැඩම වීම ද, මෙහෙණි සසුන ඇරඹීම ද, සිරි පා වන්දනාව පටන් ගැනීම ද වැනි වටිනා සිදුවීම් රැසක් සිදුවී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya