අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෞද්ධ මහ සම්මේලනය අදින් අවසන්

    නොවැම්බර් 05, 2017
    ලෝක බෞද්ධ මහ සම්මේලනයේ 07 වැනි බෞද්ධ සමුළුව අදින් (05) අවසන් වේ. 
     
    ඒ අනුව මෙහි සමාප්ති උත්සවය අද කොළඹ නෙළුම් පොකුණ රගහලේදි පැවැත්වෙන  අතර සංස්කෘතික සංදර්ශනයක් ද පැවැත්වීමට නියමිතය.
     
    මෙම සමුළුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 02දා ආරම්භ විය .  ලෝක සාමය උදෙසා බුදුදහම යන්න මෙවර සමුළුවේ තේමාව වී ඇත. රටවල් 47 ක සංඝනායක ස්වාමින් වහන්සේ 300 නමක් ප්‍රමුඛ මහා සංඝරත්නය ද ගිහි නියෝජිතයෝ ද සමුඵවට එක්ව සිටිති. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya