අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර ඓතිහාසික ශ‍්‍රී දළදා පෙරහර මෙවරත්

    ජූලි 08, 2014

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ශ‍්‍රී දළදා පෙරහර වන අනුරාධපුර ඓතිහාසික ශ‍්‍රී දළදා පෙරහර මෙවරත් පැවත්වීම සඳහා කප් සිටුවීම හෙට (09) පෙ.ව. 8.57ට යෙදෙන සුබ මොහොතින් අභයගිරි චෛත්‍ය රාජයාණන් ඉදිරිපිට පිහිටි බහිරව දේවාල පරිශ්‍රයේ දී සිදු කරන බව අභයගිරි විහාරාධිපති අනුරාධපුර බුද්ධ ශ‍්‍රාවක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කල්ලංචියේ රතනසිරි නාහිමියෝ පැවසූහ.

    මේ පෙරහරේ අවසන් මහා පෙරහර අති උත්කර්ෂවත් ලෙස ලබන 11 හා 12 දෙදින තුළ පැවත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.

     

    අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා ප‍්‍රමුඛ සංවිධායක කමිටුව විසින් අලි ඇතුන් හා උඩරට පහතරට නැටුම් සහිතව ඉපැරණි චාරිත‍්‍රානුකූලව මේ පෙරහර පවත්වනු ලබයි. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya