අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාව සහ චීනය රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා දැක්වෙන විශේෂ ඡායාරූප ප්‍රදර්ශනයක්

    අගෝස්තු 16, 2017
    ශ‍්‍රී ලංකාව සහ චීනය අතර මෑත යුගයේ රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා ඇති කර ගනිමින් වසර 60 ක් සම්පූර්ණ වීම සමරමින් ශ‍්‍රී ලංකා චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ විශේෂ ඡායාරූප ප්‍රදර්ශනයක් නුවරඑළිය මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පසුගිය දින කිහිපයක් පුරා පැවැත්විණි.
     
    ශ‍්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා දැක්වෙන විශේෂ ඡායාරූප රැසක් මෙම ප්‍රදර්ශණය සඳහා එක්කර තිබුණි.
     
    නුවරඑළිය මහ නගර සභාවේ හිටපු පුරපති මහින්ද දොඩම්පේගම මහතා පුමුඛ ආරධිතයින් අතින්   ආරම්භ වු මෙම විශේෂ ඡායාරූප ප්‍රදර්ශණය නැරබිම සඳහා පාසල් ළමුන් ඇතුළු පිරිසක් එක්ව සිටිහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya