අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාද්දුව ශ‍්‍රී සමුද්‍රාරාමයේ මහා පොසොන් පෙරහර ජූලි 05දා

    ජූලි 02, 2014
    කළුතර දිස්ත‍්‍රික්කයේ පැරණිතම ඓතිහාසික පොසොන් පෙරහර වන වාද්දූව ශ‍්‍රී සමුද්‍රාරාමයේ ශ‍්‍රී මායා රට මහා පොසොන් පෙරහර ජූලි 05 වෙනි දින රාත‍්‍රි වීදි සංචාරය කෙරේ.


    වර්ෂ 1929දී එවකට වාද්දුව, මොල්ලිගොඩ, දෙගම්බද මහා විහාරයේ හා වාද්දූව සමුද්‍රාරාමයික උභය විහාරාධිපති පූජ්‍ය ගෝනදූවේ රේවත මාහිමිපාණන් වහන්සේ විසින් ආරම්භ කරන ලද වාද්දූව ශ‍්‍රී මායා රට ඓතිහාසික පොසොන් පෙරහර වාද්දුව ශ‍්‍රී සමුද්‍රාරාමයේ වර්තමාන විහාරාධිපති පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර නාහිමියන්ගේ මෙහෙයවීමෙන් හා අනුශාසනා පරිදි මෙවර ද පැවැත්වේ.

     

    පොසොන් පෙරහරේ සධාතුක කරඬුව හස්තිරාජයා මත තැන්පත් කිරීම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සිදු කරනු ඇත.

     

    මේ පොසොන් පෙරහර උඩරට, පහතරට හා සබරගමු නැටුම්වලින් හා අලි ඇතුන්ගෙන් සමන්විත වේ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya