අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2017 ජාතික කලායතන විභාගය 16දා

    ජූලි 11, 2017
     
    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කලායතනවල ඉගෙනුම ලබන සිසු සිසුවියන් උදෙසා පවත්වනු ලබන 2017 ජාතික කලායතන විභාගය 16දා පෙ.ව. 9.00 ට දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 56 කදී පැවැත්වීමට නියමිතය.
     
    ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන මෙම විභාගය සඳහා  අපේක්ෂකයින් 7525 දෙනෙක්  ඉල්ලුම් කර ඇති අතර විභාගය සඳහා  ප්‍රවේශ පත්‍ර  මේ වන විට තැපෑලට යොමුකර ඇත. ජූලි 12දා වන විට ප්‍රවේශ පත්‍ර  නොලැබුවහොත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ  0112785230 දුරකථනයෙන් තොරතුරු විමසිය හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya