මාර්තු 20, 2019

tami eng youtube google twitter facebook

    බලංගොඩ කිතුනු දේවස්ථානවලට ආධාර

    ජූලි 05, 2017
    විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ඉල්ලීම පරිදි සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ මූලිකත්වයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ කිතුනු දේවස්ථානවල සංවර්ධන කටයුතු වෙනුවෙන් ආධාර මුදල් ප‍්‍රදානය කිරීම පසුගියදා සිදු විය.
     
    ඒ අනුව ඊයේ දිනයේ දී (04)  බලංගොඩ ශාන්ත අන්තෝනි දේවස්ථානයට රුපියල් ලක්ෂ 3 ක් සහ බලංගොඩ කිරිඳිගල ශාන්ත ජෝශප් දේවස්ථානයට රුපියල් ලක්ෂ 12 ක් එම දේවස්ථානයන්හි ප‍්‍රතිසංස්කරණ කටයුතු සහ සංවර්ධන කටයුතු වෙනුවෙන් ලබා දුන්නේය
     
     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu