අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "නාදතීර්ථ" සංගීත සංධ්වනිය - 2017

    ජූනි 24, 2017
     
    "නාදතීර්ථ" සංගීත සංධ්වනිය- 2017  ප්‍රසංගය 30 දා ප.ව. 6.30 ට කොළඹ 07, නෙළුම්පොකුණ රඟහලේ දී  අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
     
    මෙම සංගීත සංධ්වනියේ සංගීත අධ්‍යක්ෂණය ප්‍රවීණ සංගීතවේදී සමන්ත පෙරේරා මහතාගේ වන අතර පසුබිම් ගායනය සඳහා ගායක ගායිකාවන් 65 දෙනෙක් හා  සංගීතවේදීන් 45 දෙනෙක් සංගීතයෙන් දායක වෙති.
     
    වර්තමානයේ ඇති වී තිබෙන සංගීත රසවින්දනයේ බිඳවැටීම වළක්වා සංගීතය කෙරෙහි ජනතාව යොමුකිරීම අරමුණු කරගෙන  අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය , සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය සංගීත උපදේශක මණ්ඩලය මගින් සෙස සංධවනිය ප්‍රථම වරට පවුත්වනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya