මෙම සංගීත සංධ්වනියේ සංගීත අධ්‍යක්ෂණය ප්‍රවීණ සංගීතවේදී සමන්ත පෙරේරා මහතාගේ වන අතර පසුබිම් ගායනය සඳහා ගායක ගායිකාවන් 65 දෙනෙක් හා සංගීතවේදීන් 45 දෙනෙක් සංගීතයෙන් දායක වෙති.
වර්තමානයේ ඇති වී තිබෙන සංගීත රසවින්දනයේ බිඳවැටීම වළක්වා සංගීතය කෙරෙහි ජනතාව යොමුකිරීම අරමුණු කරගෙන අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය , සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය සංගීත උපදේශක මණ්ඩලය මගින් සෙස සංධවනිය ප්‍රථම වරට පවුත්වනු ලබයි.