මැයි 22, 2019
tami eng youtube  twitter facebook

    ඩඩ්ලි සේනානායක ජන්ම සැමරුම අද

    ජූනි 19, 2017
     
    හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන ඩඩ්ලි සේනානායක මහතාගේ 106වන ජන්ම දින සැමරුම අද (19)ට යෙදී තිබේ.
     
    ඒ වෙනුවෙන් කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල සේනානායක වටරවුම අසල පිහිටි ඩඩ්ලි සේනානායක ප්‍රතිමාව අසල දී සැමරුම් උත්සවය පැවැත්වේ. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මැති ඇමැතිවරු ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.
     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya