මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    23වැනි ජාතික විරුජන සම්මාන උළෙල 15දා

    ජූනි 12, 2017
    23වැනි ජාතික විරුජන සම්මාන උළෙල 15දා පස්වරු 3.30ට කථානායක දේශමාන්‍ය, කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ.
     
    මෙම විරු ජන සම්මාන උළෙලේ දී පුද්ගලයන් 13දෙනෙකු සම්මානයට පාත්‍ර වීමට නියමිතව ඇත.
     
    1994 වසරේ සිට 23 වසරක් පුරා වාර්ෂිකව පුද්ගලයන් 300කට අධික පිරිසක් සම්මානයට බඳුන් වී ඇත.
     
    මෙම සම්මාන උළෙල වීර පොදුජන පෙරමුණ සහ ජනශක්ති රක්ෂණ සමාගම එක්ව සංවිධානය කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya