අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාම්පූර්වලට නව සංස්කෘතික මධ්‍යස්ථානයක්

    මැයි 21, 2017

    උතුරු නැගනෙහිර පළාත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද සාම්පූර් නව සංස්කෘතික මධ්‍යස්ථානය ඊයේ (20)  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පත්කෙරිණි.

    සියලු පහසුකම් සහිතව ඉදිකර තිඛෙන මෙම සංස්කෘතික මධ්‍යස්ථානය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 22 කි.

    සාම්පූර් වැසියන්ගේ කෘතවේදිත්වය ජනාධිපතිතුමා වෙත පිළිගන්වමින් සමරු තිළිණයක් පිළිගැන්විම ද මෙහිදී සිදු විය. විවෘත කෙරුණු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ඉදිරිපත්කෙරුණු ප්‍රසාංගික ඉදිරිපත්කිරීම් රසවිදීමට ද  ජනාධිපතිතුමා එක්විය

    විපක්ෂනායක ආර්. සම්බන්ධන්, අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, ෆයිසර් මුස්තාපා, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ්, ත්‍රීකුණාමල පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් මහරුෆ්, පළාත් අමාත්‍ය එස්. තණ්ඩායුධපානී, ආරියවතී ගලප්පත්ති යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවන්ට එක්ව සිටි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya