අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නේපාල ජනපතිනිය පෙරහැර නැරඹීමට එක්වෙයි

    මැයි 15, 2017

    ලෝක බෞද්ධ වෙසක් උළෙලේ සමාප්ති උත්සවය නිමිත්තෙන් මහනුවර ශ්‍රී දළදා මාළිගාව සංවිධානය කළ විශේෂ සංස්කෘතික පෙරහැර ඊයේ (14) වීථී සංචාරය කළේය.

    මෙම සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ නේපාල ජනාධිපතිනී බිද්‍යා දේවි බණ්ඩාරී මහත්මිය මහනුවර රැජින හෝටලයේ විශේෂ පීටිකාවේ සිට පෙරහැර නැරඹීමට එක් වූවාය.

    එක්සත් ජාතින්ගේ වෙසක් උළෙලට සහ ලෝක බෞද්ධ සමුළුවට පැමිණි නියෝජිත පිරිසද මෙම පෙරහැර නැරඹීම සඳහා එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya