අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර මහ රෝහලත් ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඒකාබද්ධ කෙරේ

    මැයි 12, 2017

    මහනුවර මහ රෝහල ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඒකාබද්ධ කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිනි.

     

    මෙහිදී රෝහලට ඇතුලුවන රෝගීන් පරිගණක ගත කරන අතර, එම රෝගීන්ගේ සම්පුර්ණ වෛද්‍ය වාර්තා ද පරිගණක ගත කරනු ලබයි.

    සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරනු ලබන්නේ 2016 වසරේ දී රෝහල් 40 ක් ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුළත් කළ බවයි.

    2017 වසරේ දී රෝහල් 200 ක් ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුළත් කිරීමට සැළසුම් කර ඇත. මෙම අවස්ථාවට මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya