අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර මහා තොරණ මැයි 11 සිට 17 වැනිදා

    මැයි 09, 2017

    ජාත්‍යන්තර වෙසක් දින සැමරුම ශ්‍රී ලංකාවේ පවත්වන මොහොතක ශ්‍රී ලාංකික ජනතාවගේ බෞද්ධ ප්‍රබෝධය ඇති කරනු වස් මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ සංකල්පයක් අනුව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රථම වරට සංවිධානය කරන වෙසක් මහා තොරණ (කට්ඨහාරි ජාතිකය) වෙසක් මස 11 වැනිදා සිට 17 වැනිදා දක්වා සතියක් පුරාවට මාතර කොටුව මහින්ද විජේසේකර ක්‍රීඩාංගණයේ දී ප්‍රදර්ශනය කෙරෙන බව මාතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සුබසාධක සංගමය මගින් සංවිධානය කරන මහා බත් දන්සල එදිනම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වේ. දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් අයිස්ක්‍රීම් දන්සලක් පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya