අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ බක්මහ උළෙල

    මැයි 02, 2017

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සුබසාධක සංගමය විසින් සංවිධානය කල සිංහල අලුත් අවුරුදු බක්මහ උළෙල පසුගියදා  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පර්ශ්‍රයේදී පැවැත්විණි.

    එහි ප්‍රධාන ආරාධිතයා ලෙස පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා එක්වූ අතර අනතුරුව අමාත්‍යවරයා අතින් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීම ද සිදුකෙරිනි.

     

    එහිදී අවුරුදු කුමරා සහ කුමරිය, සිගිති අවුරුදු කුමරා සහ කුමරිය ඇතුලු විවිධ තරග ඉසව් වලින් ජයගත් තරඟකරුවන් වෙත ත්‍යාග ප්‍රදානය කෙරිණි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya