අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෙස්ටර් ජේම්ස් පීරිස් යුවළට මූල්‍ය ප්‍රදානයක්

    අප්‍රේල් 12, 2017

    ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් සහ ලෙස්‍ටර්-සුමිත්‍රා යුවළ දේශීය සිනමාවට සිදුකළ අද්විතීය මෙහෙවර අගය කරමින් මූල්‍ය පරිත්‍යාගයක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සිදුකෙරුණි.


    මෙරට සිනමාව තුළ සුවිශේෂී මං සළකුණු සනිටුහන් කළ ලෙස්ටර්-සුමිත්‍රා යුවළ විසින් ඉටු කළ මෙහෙවර ද අගය කළ අධ්‍යාපන අමාත්‍යවරයා, කලාකරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද සුමිත්‍රා පීරිස් මහත්මිය සුහද කතාබහක නිරත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya