අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආදාහන පූජෝත්සවය හේතුවෙන් රැස්වීම කල් යයි

    අප්‍රේල් 05, 2017

    අපවත්වී වදාළ අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර මහා නායක මා හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය හෙට (06) දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    එබැවින් එදින පැවැත්වීමට නියමිත තිබූ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ විධායක සභා රැස්වීම නොපවත්වන බැව් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර මහතා විසින් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ විධායක සභාවේ සියලු සාමාජික ස්වාමින්වහන්සේලා වෙත දන්වා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya