අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය

    ජූනි 24, 2014
    මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ජූලි 27 දින සුබ මොහොතින් සතර මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් ආරම්භ වේ. 


    දේවාල අභ්‍යන්තර පෙරහර දින 05ක් පුරා පැවැත්වීමෙන් පසු ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු 01 දින වීදි සංචාරය කෙරේ.

    අගෝස්තු 06 දින ප්‍රථම රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමට නියමිත අතර අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කරන්නේ නිකිණි පුන් පොහෝ දින එනම් අගෝස්තු 10 දින රාත්‍රියේදීය.

    පසුදා දහවල් පෙරහර පැවැත්වීමෙන් හා ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ මහෝත්සවයෙන් පසු මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත් වේ.

    NDH

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya