මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා සහතික ප්‍රධානෝත්සවය අද

    දෙසැම්බර් 27, 2016

    සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුනතා ඇගයීම් තරගාවලිය 2016 ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ දී ඊයේ (26) පැවත්විණි.

    දිවයිනේ දිස්ත්‍රික් 23 ක් නියෝජනය කරමින් දහම් පාසල් සිසු දරු දැරියන් 2,500කට අධික පිරිසක් සහභාගී වූ අතර තරග ඉසව් 20කට ආසන්න සංඛ්‍යාවක් පැවත්විණි.

     

    ඊට අමතරව බෞද්ධ සංස්කෘතික හා පුරාවිද්‍යාත්මක ප්‍රදර්ශනයක්ද ,චිත්‍ර ප්‍රදර්ශනයක්ද පැවැත්විණි. මෙම අවස්ථාවට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ.

     

    සහතික පත් ප්‍රදානොත්සවය අද (27) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුළුව දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන් රැසක් ද සහභාගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya