අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාට ජනමාධ්‍ය ඇමැති‍ගෙන් සුබ පැතුම්

    දෙසැම්බර් 04, 2016

    මෙරට ජ්‍යෙෂ්ඨතම සිනමා විචාරකයකු, මාධ්‍යවේදියකු, පරිසරවේදියකු මෙන්ම ගුරුවරයකු ලෙසින් සුවිශාල මෙහෙවරක යෙදෙන වියතෙක් ලෙස ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා හැඳින්විය හැක.

    දෙස්විදෙස්  අත්දැකීම් හා දැනුම් සම්බාරයකින් මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයට විශිෂ්ට සේවාවක් ඉටු කළ ආචාර්ය එව්ඩින් ආරියදාස මහතාගේ 95 වැනි උපන් දිනය ඊයේ (03) දිනට තිබුණි.

     

    එතුමාට සුබපැතුම් එක්කිරීමට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඊයේ එතුමාගේ නිවසට ගිය මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා ද එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya