අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තාව හා ගීතය පිළිබද වැඩමුළුවක්

    නොවැම්බර් 30, 2016
    ‘‘ගීතය තුළින් ඇය දකිමු ”  නමින් මනෝ විද්‍යාත්මක උපදේශන වැඩසටහනක් පසුගිය දා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 
    කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය හා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩ සටහන සංවිධානය කර තිබිණි. 
     
    මෙම මනෝ විද්‍යාත්මක වැඩසටහන සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් , කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් උදාකර මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
     
    AP/DMU-Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya