අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුභාවිත ගී වියමන කෑගල්ලේදී

    සැප්තැම්බර් 05, 2016
    සුභාවිත ගී වියමන හා ස්වර දැහැන සත්සර  මුසුව සංගීතමය වැඩ සටහන සැප්තැම්බර් 06 දින ප.ව. 2.00  ට කෑගල්ල නගර ශාලාවේදී පැවැත්වේ.
    මෙම සුභාවිත ගී වියමන සඳහා ආචාර්ය දයාරත්න රණතුංග, ප්‍රියා සුරියසේන, පුන්සිරි සොයිසා, රෝහණ බෝගොඩ, ත්‍යාගා එස් . එඩ්වඩ්, ධනපාල උඩවත්ත, උපාලි කන්නංගර, රූපා ඉන්දුමතී ආදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගායික ගායිකාවන් ගී ගැයීමට නියමිතය.
     
    සංස්කෘතික දෙපාර්තමේන්තුවේද සහාය ඇතිව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලය එක්ව මෙම සංගීතමය වැඩ සටහන සංවිධානය  කර ඇත.
     
    AP/DMU-Kegalle
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya