මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිර්මල සම්මා සම්බුදු ශාරීරික ධාතු වන්දනාව හෙට සිට

    අගෝස්තු 11, 2016
    අම්පාර නීලගිරි මහා සෑයෙන් සොයාගනු ලැබු නිර්මල ධාතුන් වහන්සේලා  හෙට (12) ලබන 14 වැනි දා දක්වා අශ්‍රාවස්තිපුර වෙහෙර බැන්ද කුටිය රජමහා විහාරස්ථානයේදී මහජනතාවට වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා  ඇත.
    හෙට දින දහවල් 2.00 සර්වඥ ධාතු වන්දනාව ආරම්භ කිරීමට නියමිතය.
     
    මේ සමඟ ම දුටුගැමුණු මහා රජතුමාගේ භෂ්මාවශේෂ ප්‍රදර්ශණය කිරීමට කටයුතු යොදා ඇති බවත් ධාතු වන්දනාව ගෞරවනීය අන්දමින් පැවැත්වීමට මේ වන විටත් සියලු කටයුතු සංවිධානය කර ඇතැයි පුජ්‍ය වැලිසර සිරි ජිනවංශ තිස්ස නාහිමියන් පවසති.
     
    AP/DMU-Anuradhapura
     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya