අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ඇසළ පෙරහර හෙට සිට

    අගෝස්තු 07, 2016
    ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය හෙට (08)  ආරම්භ වේ. ඒ අනුව ප්‍රථම කුඹල් පෙරහර වීදි සංචාරයකරනු ඇත. 
     
    පස්වරු 6.15 ට දේවාල පෙරහර පිටත් වීමට නියමිත අතර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ ඉහළටවිත් ගෙවදීමට නියමිතය. 
     
    හෙට සිට 12 වැනිදා දක්වා දින 05ක් කුඹල් පෙරහර වීදි සංචාරය කරන අතර රන්දෝලි පෙරහර ලබන 13 දා ආරම්භ වේ.
     
    අවසන් රන්දෝලි පෙරහර 17දා නිකිණි පුර පසළොස්වක පෝදා වීදි සංචාරය කිරීමට නියමිතය.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya