අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ධර්ම දේශනාවක්

    ජූනි 11, 2014
    පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සුබසාධක සංගමය මඟින් සංවිධානය කරන ලද ධර්ම දේශනය අද (11) පෙරවරුවේ දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

    නුගේගොඩ, ගංගොඩවිල ශ්‍රී පුෂ්පාරාමයේ විහාරාධිපති ශාස්ත්‍රීය පණ්ඩිත, දර්ශන ශාස්ත්‍රීය පණ්ඩිත, පූජ්‍යපාද ත්‍රිපිටකාචාර්ය කහටපිටියේ පඤ්ඤාසාර හිමියන් මෙහි ධර්ම කථිකයාණන් වහන්සේ වූහ.

    මේ අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා ඇතුළු දෙපාර්තමේන්තු නිලධාරීන්, ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු එක්ව සිටියහ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya