අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රිදී සිත්තම් 2015’ ජයග්‍රාහකයන්ට සම්මාන ප්‍රදානය ජනමාධ්‍ය අමාත්‍යවරයා අතින්

    ජූලි 27, 2016
    ‘රිදී සිත්තම් 2015’ සමස්ත ලංකා චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශණය ජූලි 23 සහ 24 යන දිනයන්හි  කොළඹ ජේ.ඩී. ඒ. පෙරේරා ප්‍රදර්ශණ ශාලාවේදී පැවැත්විණි.
    තුෂාරා කලා කවය විසින් 11වැනි වරට පවත්වන ලද මෙම ප්‍රදර්ශණයෙහි අවසන් දිනයේ චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශණයෙන් ජයග්‍රහණය කල ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ත්‍යාග, සහතික හා සම්මාන ප්‍රදානය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින් සිදු කෙරිණි.
     
    මෙම ප්‍රර්ශණය සඳහා චිත්‍ර ලක්ෂ 02ක් ඉක්මවා ඉදිරිපත්ව තිබීම විශේෂත්වයකි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya