අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සර උළෙල අද

    ජූනි 03, 2014
    ශ්‍රී ලාංකේය නාට්‍ය, සාහිත්‍ය හා විචාර ක්ෂේත්‍රයේ ප්‍රාමාණික විද්වතෙක් වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සර උළෙල අද (03) පස්වරු 3.00ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝර්ටර්ස් එජ් හිදී පැවැත්වේ. 
     
    මෙහි විශේෂ ගුණසමරු දේශනය මහාචාර්ය ගණනාත් ඔබේසේකර මහතා විසින් පවත්වනු ලබයි. 
     
    සරච්චන්ද්‍රයන්ගේ ශත සංවත්සර උළෙල යුනෙස්කෝ සංවිධානය මඟින් ද පිළිගෙන ඇත. ඒ අනුව යුනෙස්කෝ සංවිධානයේ පිළිගැනීමට ලක් වූ ප්‍රථම හා එකම ශ්‍රී ලාංකේය කලාකරුවා වන්නේ ද මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya