අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වට්ටප්පල කෝවිලේ වාර්ෂික උත්සවය අද

    ජූනි 03, 2014
    මුලතිව් වට්ටප්පල කෝවිලේ වාර්ෂික උත්සවය අද (03) ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට යුද හමුදාව කටයුතු සංවිධානය කර ඇත.
     
    අදින් ආරම්භ වන වාර්ෂික උත්සවය ලබන 09දා දක්වා පවත්වනු ලබන අතර මෙවර උත්සවය සඳහා දෙස් විදෙස් බැතිමතුන් ලක්ෂ 4ක් පමණ සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහි පැමිණෙන බැතිමතුන් සඳහා අවශ්‍ය පහසුකම් මුලතිව්හි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සපයනු ලබයි. 
     
    DB/ mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya