අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    28 සිට රුසියානු චිත්‍රපට උළෙලක්

    මැයි 26, 2014
    වසර විස්සකට පසු මේ මස 28 සිට 30 දින දක්වා රුසියානු චිත්‍රපට උළෙලක් පැවැත්වීමටරුසියානු තානාපති කාර්යාලය, රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව කටයුතු යොදා තිබේ.
     
    සිනමා උළෙල ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ පිහිටි තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වේ.
     
    විසි වසරකට පසු පැවැත්වෙන සිනමා උළෙල නැරඹීමට ශ්‍රී ලාංකීය සිනමාලෝලීන්ට  රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය ආරාධනා කර සිටී. මෙම චිත්‍රපට උළෙල නොමිලේ නැරඹීමේ අවස්ථාව හිමි වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya