අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “උරුම යාත්‍රා” වාරික සංග්‍රහය ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයාට පිළිගැන්වේ

    මැයි 21, 2014

    පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ උරුම ගවේෂණ කවය මගින් දෙස් විදෙස් පුරාවිද්‍යාත්මක ක්ෂේත්‍රයන් තුළ දැනුම රැගත් “උරුම යාත්‍රා” නමින් වාරික සංග්‍රහයක් පසුගිය දා එළිදැක්වීම සිදුවිය.

    එහි මංගල කලාපය ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා වෙත “උරුම යාත්‍රා” සගරාවේ සංස්කාරක සුනිත් ප්‍රියන්ත මහතා අතින් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පිළිගන්වනු ලැබීය.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya