අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "මහින්දාලෝක" වෙසක් කලාපය කෑගල්ලේදී

    මැයි 15, 2014

    "මහින්දාලෝක" වෙසක් කලාපය ලබන 18 දින දක්වා කෑගල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ. පිටිහුම සිට නිදහස් මාවත, රොක්හිල් උද්‍යානයේ සිට පරගම්මන දක්වාත් ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි මේ වෙසක් කලාපය නිර්මාණය කර ඇත.


    වෙසක් තොරණ, ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය, භක්ති ගීත, වෙසක් පහන් කූඩු දන්සැල් මෙහි ක්‍රියාත්මකයි.


    මහීපාල හේරත් පදනම, රංජිත් සියඹලාපිටිය පදනම, තාරක බාලසූරිය පදනම, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කෑගල්ල නගර සභාව, කෑගල්ල ප්‍රාදේශීය සභාව, කෑගල්ල පොලිසිය ඇතුළු රාජ්‍ය හා වෙනත් ආයතන එක්ව මේ වෙසක් කලාපය සංවිධානය කර තිබේ.


    කෑගල්ල "මහින්දාලෝක" වෙසක් කලාපය ඊයේ (14) ආරම්භ විය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya