අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටවිරු වෙසක් පහන් කූඩු තරගාවලිය ඇරඹේ

    මැයි 13, 2014
    විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා රටවිරු සංවිධානවල සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් පැවැත්වෙන වෙසක් පහන් කූඩු නිර්මාණය තරගාවලිය ඊයේ (12) ආරම්භ වූ අතර එය ලබන 16 දක්වා පැවැත්වේ.
     
    ඒ අනුව අම්පාර මහාවාපී මහා විහාරය, අනුරාධපුර අභය පෙදෙස, බදුල්ල මුතියංගන මහා විහාරය, රත්නපුර විදේශ සේවා පළාත් කාර්යාලය, කොළඹ බත්තරමුල්ල විදේශ රැකියා කාර්යාංශය, හලාවත හා දඹුල්ල විදේශ රැකියා කාර්යාංශ කාර්යාල පරිශ්‍රය, මහර කඩවත වෙසක් කලාපය, මහනුවර පළාත් කාර්යාලය, කෑගල්ල, කුරුණෑගල, මාතර, මතුගම, ත්‍රිකුණාමලය, තංගල්ල, බුත්තල, මොණරාගල, මඩකළපුව හා ගාල්ල විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන දිස්ත්‍රික් කාර්යාල යන ස්ථානවලදී මෙම වෙසක් පහන් කූඩු  නිර්මාණ තරගාවලිය පැවැත්වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya