සර්වඥ ධාතු ප්‍රදර්ශනය, උපාසක උපාසිකාවන් 5000කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සීල ව්‍යාපාරය මෙන්ම වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක් ද මෙහිදී සිදු කෙරේ.
මීට අමතරව පාසල් දරුවන් සඳහා පැවැත්වෙන සම්බුදු තෙමඟුල තේමා කරගත් චිත්‍ර තරගයක්ද 15,000ක පමණ පිරිසක් වෙනුවෙන් බත් දන්සැලක් ද මිහින්තලා පුදබිම අශ්‍රිතව පැවැත්වීම විශේෂත්වයකි.
මිහින්තලේ මහින්දෝදයාරාමය, අධ්‍යාපන සේවා අමාත්‍යාංශය, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා මිහින්තලා සම්බන්ධීකරණ කමිටුව මඟින් මේ විශේෂ වෙසක් කලාපය සංවිධානය කර ඇත.
NDH/SB-dmu anuradhapura