අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිහින්තලා වෙසක් කලාපය අද සිට 18 දක්වා

    මැයි 14, 2014

    වෙසක් උත්සවය නිමිත්තෙන් අද (14) සිට ලබන 18 දක්වා අනුරාධපුර ඓතිහාසික අඹතලා උයන පරිශ්‍රයේදී විශේෂ වෙසක් කලාපයක් පැවැත්වේ.


    සර්වඥ ධාතු ප්‍රදර්ශනය, උපාසක උපාසිකාවන් 5000කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සීල ව්‍යාපාරය මෙන්ම වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක් ද මෙහිදී සිදු කෙරේ.


    මීට අමතරව පාසල් දරුවන් සඳහා පැවැත්වෙන සම්බුදු තෙමඟුල තේමා කරගත් චිත්‍ර තරගයක්ද 15,000ක පමණ පිරිසක් වෙනුවෙන් බත් දන්සැලක් ද මිහින්තලා පුදබිම අශ්‍රිතව පැවැත්වීම විශේෂත්වයකි.


    මිහින්තලේ මහින්දෝදයාරා‍මය, අධ්‍යාපන සේවා අමාත්‍යාංශය, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා මිහින්තලා සම්බන්ධීකරණ කමිටුව මඟින් මේ විශේෂ වෙසක් කලාපය සංවිධානය කර ඇත.

     

    NDH/SB-dmu anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya