මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙසක් පොහොය නිමිත්තෙන් කාල්ටන් සිඟිති පෙරපාසලේ ආගමික වැඩසටහන්

    මැයි 11, 2014

    වෙසක් පොහොය නිමිත්තෙන් ගල්කිස්ස කාල්ටන් සිඟිති පෙරපාසලේ විශේෂ ආගමික වැඩසටහන් මාලාවක් ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම පෙරපාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.


    මෙහිදී කුඩා දූ දරුවන් වෙනුවෙන් ධර්ම දේශනාවක් සිදු කෙරිණි. ඒ සඳහා රත්මලාන ජනානන්දාරාම විහාරයේ පූජ්‍ය යටිනුවර විජිතසිරි හිමිපාණන් වහන්සේ සහභාගී වූහ.


    කාල්ටන් පෙරපාසලේ අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ දෙමාපියන් ද මේ සඳහා එක්ව සිටියහ.

     

    NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya